topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෛද්‍ය නිර්දේශ නොතකා ඇමරිකාව අගුලු අරියි

කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් වැසුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 මේ වනවිට යම් ප්‍රමාණයකට විවෘත කර තිබේ. අගුල් අරුණු ප්‍රාන්ත ප්‍රාන්තවල සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ, සීමා ලිහිල් කිරීම හා නීති රෙගුලාසි එකිනෙකට වෙනස් වේ.

ඇතැම් ප්‍රාන්තවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබෙන අතර ඇතැම් ප්‍රාන්තවල ආසාදිතයන් සහ මරණ වාර්තා වීම් අඩුවෙමින් තිබේ. ඒ අතර ප්‍රාන්ත කිහිපයක කොරෝනා ආසාදිතයන් සහ වාර්තා වන මරණ පැවැති තත්ත්වයේම පවතී.

තවමත් වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් සහ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණනක් වාර්තා වන රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රට විවෘත කිරීමට සැරැසුණ ද වෛද්‍යවරු මෙන්ම සෞඛ්‍ය විශේෂඥයෝ තවමත් රට විවෘත කිරීමට සුදුසු නැතැයි අනතුරු අඟවති. මේ තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත ආණ්ඩුකාරවරුද දැඩි අර්බුදයකට මුහුණ පා සිටිති.

ඇතැම් ප්‍රාන්ත සීමා ලිහිල් කළ ද ඒවා කර්මාන්ත, කඩසාප්පු විවෘත කිරීමට පමණක් සීමා කර ඇත. කෙන්ටකි ප්‍රාන්තය ඊයේ (20) සීමා ලිහිල් කළ අතර කෞතුකාගාර සහ කාර්යාල විවෘත කිරීමටද අවසර දුන්නේය. සීමා ඉවත් කළ නිව් ජර්සි ප්‍රාන්තය සිල්ලර කඩ විවෘත කළ අතර සමහර කර්මාන්තවලට විවෘත කිරීමට අවසර දුන්නේය.

විශේෂයෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ ආණ්ඩුකාරවරු ව්‍යාපාර සහ ආර්ථික කටයුතු නැවත ආරම්භ කරමින් ප්‍රාන්ත විවෘත කිරීම පමා කර ඇත. ඩිමොක්‍රටික් පක්ෂයේ ආණ්ඩුකාරවරුන් සිටින ප්‍රාන්ත සීමා ලිහිල් කළ ද තවමත් බොහෝ සීමා පවත්වාගෙන යයි.

මේ හේතුව නිසා රටම තවමත් යථාතත්වයට පත්කිරීමට ජනාධිපති ට්‍රම්ප් ට හැකියාව ලැබී නොමැත. ජනාධිපති නිළ නිවාස වන ධවල මන්දිරය ද පිහිටි කොලොම්බියා දිස්ත්‍රික්කයට අයත් වොෂින්ටන් නුවර තවමත් නිවසේ රැඳී සිටීමේ නියෝග ක්‍රියාත්මක වේ.

එහෙත්  ජෝර්ජියා ප්‍රාන්තයෙහි සති කිහිපයක සිට අවන්හල්, බාබර්සාප්පු, කායවර්ධන මධ්‍යස්ථාන සහ අනෙකුත් ව්‍යාපාර විවෘත කර තිබේ.

ඒ අතර පැනවූ දැඩි සීමා තවදුරටත් ක්‍රියාත්මක කරන බව ඇලෙස්කා ආණ්ඩුකාරවරයා අඟහරුවාදා නිවේදනය කළේය.

Leave A Reply

Your email address will not be published.