ඉන්දියාව, පකිස්ථානය සහ බංගලාදේශය යන රටවල නව කොරොනා ආසාධිතයන් ගණන වේගයෙන් ඉහල යමින් ඇතැයි විදෙස් වාර්තා පවසයි.
බිලියන 1.7ක් හෙවත් ලෝක ජනගහණයෙන්20%මණ ජීවත් වන්නේ මෙම රටවල් තුනේ නව්‍ය කොරෝනා පැතිරයාම පාලනය කිරීම සඳහා ලෝකයේ සෙරටවල් මෙන්ම ඉන්දියාව, පකිස්ථානය සහ බංගලාදේශයද ඉකුත් සමයේ දැඩි සීමා පනවා තිබුණි
එහෙත් පැවති සීමා මේ වන විට ක්‍රමයෙන් ලිහිල් කර ඇති අතර නව කොරොනා ආසාධිතයන් ගණන වේගයෙන් ඉහල යාමට පටන් ගෙන ඇත්තේ ඒ අනුවයි.