මැතිවරණ කොමිසම රැස්වෙයි. පුවත් On Jun 16, 2020 මහ මැතිවරණය ප්රකාශයට පත් කිරීමෙන් පසුව පළමු වරට මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් අද (16) රැස්වෙයි. තැපැල් ඡන්දය ප්රකාශ කරන දිනය තීරණය කිරීම සහ පසුගිය දිනවල පැවති පෙරහුරු මැතිවරණවල ප්රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව වාර්තා වෙයි. Share this:TwitterFacebook Related