මෙරටදී අන්යාගමිකයන් 8000 ක් ද මැද පෙරදිග රැුකියා සඳහා ගිය අයගෙන් තවත් අන්යාගමික 80,000 ක් ද ඉස්ලාම් ආගමට බඳවා ගෙන තිබෙන බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. ඉකුත් වසර පහ තුළදී මෙලෙස ඉස්ලාම් ආගමට අන්යාගමික 88,000 ක් බඳවා ගෙන ඇතැයි ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
උන්වහන්සේ මේ බව ප්රකාශ කළේ පාස්කු ප්රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේදී ඊයේ (15 දා) සාක්ෂි ලබා දෙමිනි.