ඊයේ දිනයේ දී ලොව පුරා රටවල් අතරින් වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය වාර්තා වූයේ අසල්වැසි ඉන්දියාවෙනි. එම ප්‍රමාණය 2006ක් විය. ඊයේ දිනය තුළ ඉන්දියාවෙන් 11135ක් අලුතින් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇත.
ඉන්දියාවෙන් වාර්තා වන සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය තුන්ලක්ෂ පනස් හතරදහස් තමයි. මේ වන විට ඉන්දියාවෙන් කොරෝනා මරණ 11900 ඉක්මවා ඇත.