topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සංගක්කාරගෙන් එස්බීගේ ප්‍රකාශයට ප්‍රතිචාර.

එස්බීගේ ප්‍රකාශය…

”මම නුවරඑළිය භාරගත්ත කිවුවම මාව හම්බ වෙන්න ආවා අපේ සංගක්කාර.ඔහු පොඩි ව්‍යාපෘතියක් ගෙනල්ල දුන්න.ඒ ව්‍යාපෘතියෙ සංගක්කාර මට කියන්නේ ඒ ගොල්ෆ් පිට්ටනිය එයාට දෙන්න..අවුරුදු විස්සකට විතර.ඔහු අවුරුද්දකට ලක්ෂ 10ක් ගොල්ෆ් ක්‍රීඩකයො ලංකාවට ගේනව”

සංගක්කාරගෙන් ප්‍රතිචාර…

කුමාර් සංගක්කාර  මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාපෘතියක් සඳහා වසර 20 ක කාලයකට නුවර එළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය තමා වෙත ලබා දෙන ලෙස ඉල්ලීමක් නොකළ බවත්. එම ගොල්ෆ් ක්‍රීඩාංගණය අයිතිය එහි සාමාජිකයින් සතු බවත්, එය තමන්ට අයිතිකර ගැනීමට කිසිදු සිතුවිල්ලක් හෝ පහළ නොවූ බවත් ඔහු අවධාරණය කර තිබේ.

ඔහු පවසන්නේ ක්‍රීඩා සංචාරක ව්‍යාපෘතියක් සඳහා නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය අසල පිහිටි කුඩා බිම් කඩක් ඉල්ලා තමන් මීට වසර කිහිපයකට පෙර වාර්තාවක් ඉදිරිපත් කළ බවයි.

Leave A Reply

Your email address will not be published.