topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ෆේස්ඇප් රැල්ල හරහා මුරපද සොරකමක්.

ෆේස්ඇප් රැල්ලට නැවත හසුවීමට පෙර පෞද්ගලිකත්වයට මුල්තැන ලබාදෙන්න

ඔබ වයස්ගත වූ විට ඔබේ පෙනුම කෙබඳුදැයි බැලීමට ඔබට ඉඩ සලසන ෆේස්ඇප් යෙදුමෙහි නවතම යාවත්කාලීනය මගින් එහි පරිශීලකයින්ට ඔවුන්ගේ කාන්තා හෝ පිරිමි පෙනුම කෙබඳුදැයි පෙන්වයි.

මේ හේතුවෙන් නැවතත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල නැවතත් FACEAPP රැල්ලක් හටගනිමින් තිබෙනා අතර මෙම යෙදුමෙහි භාවිතාවන මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය හේතුවෙන් මෙම යෙදුම භාවිතා කරන පරිශීලකයින්ගේ ආරක්ෂාවට සහ පෞද්ගලිකත්වයට බලපෑ හැකි අවධානමක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය හඳුනාගෙන ඇත.

මුහුණු හඳුනා ගැනීම (Facial Recognition) මූලික වශයෙන් මුරපද සත්‍යාපනය සඳහා භාවිතා කරන තාක්ෂණයක් බැවින්, තෙවන පාර්ශවයන් සමඟ ඔබගේ චායාරූප බෙදා ගැනීමට තීරණය කිරීමේදී පරිශීලකයින් ඉතා ප්‍රවේශම් විය යුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් දැනුම් දෙමු.

තවද යෙදුමක් රැල්ලට භාවිතා කිරීමට ප්‍රථම එම යෙදුමට අදාළ පෞද්ගලික ප්‍රතිපත්තී මාළාවන් පරිශීලනය කොට එම යෙදුම් භාවිතා කිරීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලාංකික ජනතාවට දැනුම්දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Leave A Reply

Your email address will not be published.