විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 23ක් කොරෝනා වැළඳී මරුට. පුවත් On Jun 20, 2020 විදෙස්ගත රැකියාවන්හි නිරත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 23 දෙනකු මේ වන විට කොරෝනා ආසාදනයවීමෙන් විදෙස්ගත මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. Share this:TwitterFacebook Related