topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නීතීපති සහ වැඩබලන පොලිස්පතිට නියෝග කරන්න යැයි පොලිස් සැරයන්වරු ශ්‍රේෂ්ඨාධිකරණයට.

පොලිස් සැරයන් උපාලි බණ්ඩාරනායක ඇතුළු 366 දෙනෙකු තමන් සියලුම සුදුසුකම් සපුරා තිබියදීත් , තමන්ට උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් නොකිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , තමන්ට නියමිත උසස් වීම් ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද  මූලික අයිතිවාසිකම් පෙත්සමක්  ගොනු කළේය

එහි මෙසේ සඳහන් වේ.

පෙත්සම්කරුවෝ සියලු දෙනාම ශ්‍රී ලංකා පොලිස් සේවයේ වසර 30 ක සේවා කාලය ඉක්මූවෝ වෙති. ඉන් වසර 13 කාලයක් පොලිස් සැරයන් ධූරයේ කටයුතු කරන අයවෙති.

2019 වසරේ මැයි මස 09 වනදා වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් මඟින් 2018 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වසර 12 ක් සේවා කාලය සපුරා ඇති පොලිස් සැරයන්වරු උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන බව සඳහන් කෙරිණි.

මෙම චක්‍රලේඛනයට අනුව අදියර තුනක් යටතේ සැරයන්වරුන් 5483 ක් කාන්තා පොලිස් සැරයන් 277 දෙනෙකුට උප පොලිස් පරීක්ෂක උසස්වීම් ලබා දී ඇත.

මෙම ක්‍රමයට පෙත්සම්කරුවන්ද එම ධූරයන්ට උසස් කර ගන්නා ලෙසතමන් ජාතික පොලිස් කොමිසම සහ වැඩබලන පොලිස්පතිවරයා වෙත අභියාචනා ඉදිරිපත් කෙරිණි . මේ අනුව වසර 13 ක කාලයක් සපුරා ඇති පොලිස් සැරයන් සඳහා උසස් වීම් ලබා නොදීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.

එබැවින් මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි ප්‍රකාශ කරන ලෙසත් , තමන්ට අදාළ උසස් වීම් ලබා දීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

Leave A Reply

Your email address will not be published.