topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මැතිවරණය කාලයට පමණක් අන්තර්ජාල ව්‍යවසායකයින් මතක් වීම කනගාටුවට කරුණක්.

එළැබෙන මහමැතිවරණයට සමගාමීව තරුණ සහ අන්තර්ජාල ව්‍යවසායකයින්ගේ චන්ද ලබාගැනීම උදෙසා Paypal, නොමිලේ අන්තර්ජාලය වැනි සටන් පාඨයන් යොදාගැනීමට විවිධ අපේක්ෂකයින් කටයුතු කරන බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට දැකගැනීමට හැකිව තිබේ.

විශේෂයෙන්ම පසුගිය අවුරුදු කිහිපය පුරාවටම මැතිවරණ අපේක්ෂකයින් මැතිවරණ පොරොන්දු ලෙස තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන තරුණ පිරිස් වෙත Free WIFI, Paypal නමින් විවිධ පොරොන්දු ලබාදුන් අතර එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමට මැතිවරණ අපේක්ෂකයෙකයන තවමත් නොහැකි වී තිබේ.

විශේෂයෙන්ම අන්තර්ජාල මුල්‍ය ගෙවීම් ක්‍රමයක් වන Paypal ශ්‍රී ලංකාවට ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් 2013 වසරේ සිට විවිධ පුද්ගලයන් විසින් තරුණ ජනතාව වෙත මැතිවරණ පොරොන්දු ලබාදී ඇති අතර එහෙත් එය ක්‍රියාත්මක කිරීමට 2020 වර්ෂය වනවිටත් එම පුද්ගලයන් හට නොහැකිව තිබේ.

තරුණ ප්‍රජාව නොමග යැවීම සදහා තොරතුරු තාක්ෂණ සමාගම් වලින් එවන ලදැයි පැවසෙන ව්‍යාජව සකස්කරන ලද විද්‍යුත් තැපැල් පණිවිඩ ඉදිරියේදී සමාජ මාධ්‍ය අඩවි හරහා සංසරණය වීමට හැකි අතර මෙවැනි ව්‍යාජ ලේඛන වලට හා මැතිවරණ අපේක්ෂකයින් විසින් තොරතුරු තාෂණික කරුණු සම්බන්ධ කරගනිමින් දෙනු ලබන ව්‍යාජ මැතිවරණ පොරොන්දු වලට නොරැවටී තමන්ගේ වටිනා චන්දය භාවිතා කිරීමට කටයුතු කරන ලෙස අප තරුණ ප්‍රජාව වෙත ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අවධාරණය කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Leave A Reply

Your email address will not be published.