යළිත් කහකුඩු හිඟයක්. පුවත් On Jun 24, 2020 වෙළෙඳපළේ යළිත් කහකුඩු හිඟයක් නිර්මාණය වි ඇත.කහ ආනයනය සීමා කිරීම් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවට වාර්තා වේ. මෙම තත්ත්වය තුළ ඇතැම් වෙළෙඳුන් විසින් පාලන මිල ඉක්මවා පාරිභෝගිකයින් වෙත වැඩි මිලට කහ අලෙවි කරන බවද වාර්තා වේ. Share this:TwitterFacebook Related