topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිරෝධායනයට අරන් යන්නේ සිස්ට්‍රස් හෝටලයට ඒ හෝටලය කාගේද කියලා මේ රටේ ජනාතව දන්නවා.

විදේශගත ලාංකිකයන් ලංකාවට ගෙන්වීමේ ජාවාරම පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළිදරව්වී
තිඛෙනවා. මත්තලට පැමිණෙන මියන්මාරයේ එයාලයින්5002 කියන ගුවන් යානයේ වියදම්
හෙළිදරව් වෙලා තිබෙනවා. ඒකට අදාළ දුරකථන අංක තිබෙනවා. ඒ අයගෙන් ඇහුවොත් තොරතරු
ලබා ගන්න පුලුවන් ඔවුන් මේ සියලු ගණන් හිලව් තොරතුරු ලබා දෙනවා. මොකක්ද මේකේ
තිබෙන ජාවාරම, අපිට මතකයි ජුනි 10 වෙනදා විදේශ සබතා පිළිබඳ අතිරේක ජනාධිපති ලේකම්
අද්මිරාල් ජයන්ත කොළඹගේ  පැවසුවා ප්‍රමුඛතාව ලබා දෙන්නේ විදේශගත ශිෂ්‍යයන්ට,
ශ්‍රමිකයන්ට නෙවෙයි කියාලා. මේ කතාව කියන වෙලාවේදී කාටවත් තේරුණේ නැහැ. මේ එන්නේ
මැලේසියාවේ සිට මියන්මාර් ගුවන් යානයක්. ඒ නිසා මේක ජාවාරමක් කියලා හෙළිදරව් කර
ගන්න පුළුවන්. මෙහි ගුවන් ටිකට පතක් එක් ලක්ෂ අටදහස් තුනසියක් වෙනවා. යුරෝපීය රටක සිට
ආවත් මිට පොඩි ගාණක් තමයි වැඩි වෙන්නේ. මියන්මාර් එයාලයින් ගුවන්යානයක් තොරා ගැනීම
මේ ජාවරමට සම්බන්ධයි.

දෙවැනි කාරනය පී.සී.ආර් ටෙක්ස් භාජනය කරන්න ඔවුගෙන් දොලොස් දහස් පන්සියක් අය
කරනවා. ආණ්ඩුවම කිව්වා පෞද්ගලික රෝහල්වල හිතෙන හිතෙන ගණන් අය කරනවා කියාලා.
ඒක නවත්වනවා කිව්වා. උපරිම අය කරන්න දෙන්නේ 6000යි කිව්වා. ඒ කොන්දෙසිය දැන් ආණ්ඩුවම
කඩලා. මත්තල සිට වස්කඩුවට ප්‍රවාහනයට රුපියල් 15,000ක් අය කරනවා. මේ කිසිවේක් රජයේ
නිරෝධායන මධ්‍යස්ථානවලට අරන් යන්නේ නෑ.අරන් යන්නේ සිස්ට්‍රස් හෝටලයට ඒ හෝටලය
කාගේද කියලා මේ රටේ ජනාතව දන්නවා. ඒ අයිතිකාරයා පසුගිය ජනාධිපතිවරණ කාලයේ දී
කිව්වා ගෝඪාභය ජානාධිපති කරනකන් නින්ද යන්නේ නැහැ කියලා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කමිටු සාමජික ඉන්ද්‍රානන්ද සිල්වා.

Leave A Reply

Your email address will not be published.