topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මැදපෙරදිග ශ්‍රමික ජීවිත අනතුරේ ජූලි නවවැනි දා ගෙන් පසු ගුවන් යානයක් තිබෙන දිනයක් ගැන හෝ සටහනක් නෑ.

කොරෝනා වසංගතය සමග බරපතළ අනතුරුදායක තත්ත්වයකට මුහුණ දී සිටින මැදපෙරදිග විවිධ රැකියාවල නිරත වන ශ්‍රමිකයන් ගැටලු විසඳීමට මැදිහත්වන බලකරමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවක් අද නාරාහේන්පිට විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්විණි.

විෂය භාර ඇමතිවරයා මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීමට යොදා ගෙන තිබුණ ද ඇමතිවරයා සාකච්ඡාවට සම්බන්ධ නොවූ බැවින් අමාත්‍යංශ ලේකම්වරයා ඔවුන් සමග සාකච්ඡාවට මැදිහත්වී තිබිණි මේ මොහොතේ මැදපෙරදිග ජීවත් වන බොහෝ දෙනෙක් පත් වී ඇති තත්වය පිළිබඳව ලේකම්වරයා සමඟ සාකච්ඡා පැවැත්වුවත් ඔවුන් සකසා තිබෙන ක්‍රමවේදය පිළිබඳව සතුටු විය නොහැකි බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පවසයි .

එසේම මේ කටයුත්තේ දී  ඇල්මැරුනු ස්වභාවයෙන් හැසිරෙන බලධාරීන් හට ජූලි නවවැනි දා ගෙන් පසු ගුවන් යානයක් තිබෙන දිනයක් ගැන හෝ සටහනක් නොමැති වී බව ද නිදහස නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය චෝදනා කරයි.මෙම විරෝධතාවය සඳහා විවිධ ගැටලුවලට මුහුණ දී සිටින ශ්‍රමිකයන්ගේ පවුල්වල දෙමව්පියන් සහ ඥාතීන්ද සහභාගී විය.

 

Leave A Reply

Your email address will not be published.