අමිතාබ් බච්චන් හා අභිෂේක් බච්චන්ට කොරෝනා. විදෙස් On Jul 12, 2020 ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් හා ඔහුගේ පුත්‍රයා අභිෂේක් බච්චන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමිතාබ් බච්චන් සඳහන් කර ඇත්තේ තමනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. Share this:TwitterFacebook Related