පොලිස් නිලධාරීන් තිදෙනෙකු යටකර පලා යයි. පුවත් On Jul 14, 2020 පොලිස් නිලධාරීන් තිදෙනෙකු යටකර වැලි ලොරියක් පලා ගොස් ඇති බව හක්මන පොලීසිය පවසයි. හක්මන කෝංගල මාර්ග බාධකයේ රාජකාරී කරමින් සිටි පෙලිස් නිලධාරීන් තිදෙනෙකු මෙම අනතුරට පත්ව ඇත. අනතුරින් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇත Share this:TwitterFacebook Related