topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලාංකීය ට්විටර් ගිණුම්වල ආරක්ෂාව සදහා අවධානය යොමු කරන්න.

ඊයේ (15) දිනයේ දී ට්විටර් පරිශීලකයන් බොහොමයකගේ ගිණුම් සයිබර් ප්‍රහාරයට ලක්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම එක්සත් රාජධානියේ පිහිටි ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය (NCSC) මගින්ද වාර්තාකොට තිබිණි. මූලික වශයෙන් ඇමරිකාව පදනම් කරගෙන සිටින ප්‍රකට පුද්ගලයන්ගේ ට්විටර් ගිණුම් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇත.

මෙවැනි සයිබර් ප්‍රහාර ශ්‍රී ලාංකික ට්විටර් පරිශීලකයන් ඉලක්ක කරගෙන වුවද සිදුවිය හැකි බැවින් ශ්‍රී ලාංකික ට්විටර් පරිශීලකයන් ශක්තිමත් මුරපද භාවිතයට යොමුවීම හා දෙවන සාධක දෙකක සත්‍යාපනය නොහොත් two-factor authentication (2FA) තම ට්විටර් ගිණුම් වල සක්‍රීය කිරීම සිදුකලයුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් ශ්‍රී ලාංකික ට්විටර් පරිශීලකයන් වෙත දැනුම් දෙමු.

ට්විටර් හෝ වෙනත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල මුදල් හෝ සංවේදී පෞද්ගලික තොරතුරු සඳහා වන ඉල්ලීම් වලින් අතිශයින්ම ප්‍රවේශම් වීමට වගබලාගන්නා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිමු. තවද ශ්‍රී ලංකාවෙහි සිටින මාධ්‍යවේදීන්, ක්‍රීඩකයින්, කලාකරුවන් ඇතුළු සමාජයේ කැපී පෙනෙන පුද්ගලයින් තම සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් දැක්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් අවධාරණය කරමු.

 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Leave A Reply

Your email address will not be published.