විදෙස් ගත ශ්‍රමිකයින් 40ක් කොරෝනා රෝගයෙන් මරුට. පුවත් On Jul 16, 2020 රැකියා සඳහා විදෙස් ගත වී ඇති ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු මේ වන විට විදෙස් රටවල දී කොවිඩ් ආසාදනයෙන් මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. අද පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් එහි සභාපති කමල් රත්වත්තේ මේ බව සඳහන් කළේය. Share this:TwitterFacebook Related