මෙම වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. 05 වසර ශිෂ්‍යත්ව විභාගයද ඔක්තෝබර් 11 වන දින පැවැත්වීමට තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ බව දැනුම් දී ඇත.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දිගු කාලයක් පාසැල් වසා දැමීම හේතුවෙන් විභාග පැවැත්වීමද කල් දැමීමට සිදුව ඇත.