රාජ්‍ය සේවයේ නිරතව සිට විශ‍්‍රාම ගිය හය ලක්ෂයක් පමණ වන සියලූම විශ‍්‍රාමිකයින්ට අග‍්‍රහාර රක්ෂණ ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට ඊයේ (22) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.