බිත්තර මිල රුපියල් 25 දක්වා ඉහළයා හැකියි. ව්‍යාපාරික පුවත් On Jul 23, 2020 අතරමැදියන් විසින් කුකුළු ආහාර සඳහා යොදා ගන්නා බඩඉරිඟු තොග සැඟවීම හේතුවෙන් ඉදිරි මාසයේදී බිත්තර මිල රුපියල් 25 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් උදාවී ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. Share this:TwitterFacebook Related