පැන ගිය කොරෝනා ආසාදිතයා අල්ලා ගනියි. පුවත් On Jul 24, 2020 IDH රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිත කන්දකාඩු රැඳවියා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේදී සොයා ගෙන ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටී. Share this:TwitterFacebook Related