කිතුල් රා මදින්න අවසර. පුවත් On Jul 24, 2020 කිතුල් රා මැදීම බලපත්ර රහිතව සිදු කල හැකි බව පොලිස් මූලස්ථානය විසින් රට පුරා සියළු පොලිසිවලට දැනුම් දී ඇත. ඒ අනුව කිතුල් රා මදින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක් හෝ නඩු පැවරීමක් සිදු නොකල යුතු බව පොලිස් මූලස්තානය විසින් දන්වා තිබේ. Share this:TwitterFacebook Related