වැලිකඩ රැඳවියෙකුට කොරෝනා. පුවත් On Jul 27, 2020 වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. කොවිඞ් පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසන්නේ මෙරටින් ඊයේ (26) හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 12 දෙනා අතර එම රැඳවියා ද වන බවයි. Share this:TwitterFacebook Related