31 වනදා සැළසුම් කර තිබු ඡන්දය ප්‍රකාශ කිරීම එදිනට සිදු නොවේ. පුවත් On Jul 27, 2020 නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල සිටින ඡන්ද දායකයින්ට 31 වනදා ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලැස්වීමට සැළසුම් කර තිබුණද එය එදිනට සිදු නොවන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි. Share this:TwitterFacebook Related