මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතනය පිලිබදව අදාල චෝදනාවකට නැගෙනහිර පළාත් හිටපු අමාත්‍ය පිල්ලයාන් හෙවත් සිවනේස්තුරයි චන්ද්‍රකාන්තව මඩකලපුව දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද(27) දින නියෝග කර තිබේ.