ඉදිරියේදී මාරක රිය අනතුරු සිදුකරන බස් රථවල බලපත්‍ර වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටු වන නව නීති සම්පාදනය කර ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ ගත වු වසර 5 ක දත්ත සළකා බැලීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා විසින් බලපත්‍ර අත්හිටුවීමේ තීරණය ගත් බවයි.