නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයට ඡන්දය නෑ. පුවත් On Jul 31, 2020 නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින පිරිස්වලට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව නොලැබෙන අතර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පිරිස්වලට සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. Share this:TwitterFacebook Related