පරාජයට පත්වූවන්ට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව නෑ. පුවත් On Aug 8, 2020 මැතිවරණ සටනේ පරාජයට ලක්වූ කිසිවෙකුට පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබානොදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි. අද කොළඹ දී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සදහන් කළේය. Share this:TwitterFacebook Related