ඉතිහාසයේ වැඩිම අවලංගු ඡන්ද ප්රමාණය මෙවර. පුවත් On Aug 9, 2020 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අවලංගු වූ ඡන්ද ප්රමාණය 744,373 ක් බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග වලින් හෙළිවී ඇත. එය ඉතා ඉහළ අගයක් බවත් ඊට හේතුව යම් පිරිසක් සිතා මතා විරෝධය පළ කිරීම සඳහා ඡන්දය අවලංගු වන ලෙස ප්රකාශ කොට තිබීම බවද කියවේ. Share this:TwitterFacebook Related