topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජන හා සංඛ්‍යාලේඛන වෙබ් අඩවියට සයිබර් ප්‍රහාර අවදානමක්.

සයිබර් ප්‍රහාරයකට ලක්විය හැකි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩව්විය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකරන්න 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි පවතින තාක්ෂණික දුර්වලතාවයන් කිහිපයක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමුවී ඇත. මෙම තාක්ෂණික දුර්වලතාවයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පවා දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබෙනා අතර http://www.statistics.gov.lk/ වෙබ් ලිපිනය යටතේ පැවතිය යුතු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වෙබ් අඩවිය http://203.94.94.89/mainsite/ යන වෙබ් ලිපිනය හරහා දිගහැරේ.

මෙම වෙබ් අඩවිය අවසන් වතාවට 2020-08-04 දින යාවත්කාලීනකර ඇති බව දක්වා ඇතිමුත් වෙබ් අඩවියක් සකස් කිරීමේදී සිදුකරනා ප්‍රාථමික ක්‍රියාකාරකම් මෙම වෙබ් අඩවිය තුල සිදුකිරීමට අපොහොසත්වී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් ප්‍රකාශ කරන්නෙමු. සයිබර් ප්‍රහාරයකට ලක්වියහැකි මෙවැනි වෙබ් අඩවි සම්බන්ධයෙන් වහාම අවධානය යොමුකොට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් රජයට දැනුම් දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Leave A Reply

Your email address will not be published.