topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නොමිලේ වවුචර් ලබාගන්න ගියොත් පෞද්ගලික දත්ත අනතුරේ….යසිරු කුරුවිටගේ.

රුපියල් දසදහසක් වටිනා වවුචරපත් ලබාගන්නට ගිය මහජනයාගේ පෞද්ගලික දත්ත අනතුරේ

ප්‍රසිද්ධ සමාගමක නාමයක් භාවිතා කරමින් රු. 10,000ක් වටිනා වවුචරපත් ලබාදෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම මගින් සහ SMS පණිවිඩ හරහා මේ දිනවල ජනතාවගේ පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු ලැබී ඇත. https://pressgift.info/laugfs නම් වෙබ් ලිපිනය හරහා මෙම පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමේ ක්‍රියාවලිය සිදුවේ.

විශේෂයෙන්ම මෙම පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවන පුද්ගලයන් විසින් යම් සමාගමක 19 වන සංවත්සරය සැමරීම සදහා සිදුකරනු ලබන වවුචරපත් බෙදාදීමක් ලෙස හුවා දක්වමින් මෙම පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලිය සිදුකරයි. මෙලෙස නොමිලේ වවුචර් ලබාදෙන මුවාවෙන් සිදුකරනු ලබන තොරතුරු රැස්කිරීම් ක්‍රියාවලින් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් මෙවැනි සිධින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම්දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Leave A Reply

Your email address will not be published.