ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරිනි අමරසූරියට. පුවත් On Aug 12, 2020 ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හරිනි අමරසූරිය පත් කිරීමට ජාතික ජනබලවේගය විසින් තීරණය කර ඇත. Share this:TwitterFacebook Related