එල්.පී.එල් නොවැම්බර් දක්වා කල්යයි. ක්රීඩා On Aug 13, 2020 ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය නොවැම්බර් මස දක්වා කල් දැමීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබේ. තරගාවලිය මේ මස 28 වැනි දින සිට සැප්තැම්බර් මස 20 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි. Share this:TwitterFacebook Related