දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාලගුණය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයද ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. වෙනදා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පාලනය විය. මේ අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්ව ඇති ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රමාණය 35 කි.
මේ සියලූ ආයතන ආරක්ෂක ඇමැතිවරයා වන ජනපති ගෝඨාභය රාජපක්ෂ යටතට පත්වේ.