තොරතුරු එක්රැස් කිරීමට නව මෘදුකාංගයක්. පුවත් On Aug 13, 2020 ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ තොරතුරු ඇතුළත් කර ගැනීම සඳහා පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ. සංචාරකයින් මෙරට පැමිණ වීසා ලබා ගැනීමේ ක්රියාවලියේ සිට මෙරට සංචාරය කරන ස්ථාන පිළිබඳව ද එම මෘදුකාංගය මගින් නිරීක්ෂණය කරයි. Share this:TwitterFacebook Related