වසර 3ක තරග තහනමකට ලක්ව සිටි බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල්හසන්ට මෙවර ශ්‍රී ලංකා තරග සංචාරය සදහා එක්වීමට අවස්ථාව උදාවී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිති උල්ලංගණය කිරීමෙන් ශකීබ් අල් හසන්ට වසර 3ක තරග තහනමක් පැනවීම සිදු වූයේ 2017 වසරේ දීය.