මන්ත්‍රීකම ඉල්ලා සත්‍යග්‍රහයක්. පුවත් On Aug 13, 2020 පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට අපේ ජන බල පක්ෂය මන්ත්‍රී ධුරය ලබා දෙන ලෙස ඉල්ලමින් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. මැතිවරණයට එම පක්ෂයෙන් තරග කල ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත. Share this:TwitterFacebook Related