එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තම අනුදැනුමකින් තොරව ලැබෙන ලිපි පිළි නොගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබේ.
එජාප ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මේ වනවිට දැඩි මතභේදයක් ඇති වී ඇති නිසා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කර ඇති බව ද නොයෙකුත් මාධ්‍ය වාර්තා කරයි.