මාධ්‍යයට සීමාවන් පනවන්නේ නෑ. පුවත් On Aug 15, 2020 ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් වනුයේ ජනමාධ්‍ය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම බැවින් රජය කිසිදු තත්වයක් යටතේ මාධ්‍යයට සීමාවන් පැනවීම හෝ එය මර්දනය කිරීම නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසා පවසයි. Share this:TwitterFacebook Related