මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වෙයි. විදෙස් On Aug 16, 2020 ලබන 22 වන දා සිට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව බව එරට අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් පවසයි.මේ වන විට එරටින් කොවිඩ් ආසාදිතයින් 15,379 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 621ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Share this:TwitterFacebook Related