එක්සත් රාජධානියට අයත් ‘අයිල් ඔෆ් වයිට්’ දූපතෙන් නව ඩයිනසෝර විශේෂයක් සොයාගෙන තිබේ.
ඔවුන් මීට වසර මිලියන 115 කට පෙර ජීවත් වූ අතර දිග අඩි 13 ක් දක්වා වූ බවට ගණන් බලා ඇත.
මොවුන් ‘Vectaerovenator inopinatus’ ලෙස නම් කර තිබෙන අතර, ටී රෙක්ස් නම් ඩයිනසෝරයන් කණ්ඩායමට අයත් වේ.