topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලංකා සමසමාජ පක්ෂ ප්‍රධානීන්ගෙන් ආණ්ඩුව වෙත දැඩි විරෝධයක්.

පක්ෂයට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා නොදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා සමසමාජ පක්ෂ ප්‍රධානීන් ආණ්ඩුව වෙත දැඩි විරෝධය පළ කොට ඇත. අනෙකුත් සියලු පක්ෂවලට කැබිනට් අමාත්‍ය ධූර ලබා දී තම පක්ෂයට පමණක් අමාත්‍ය ධූරයක් ලබා නොදීම අසාධාරණ බව එම පක්ෂයේ මතය වී තිබේ.

ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධූරය තිස්ස විතාරණට හිමිවූ අතර මෙම රජය යටතේද  කැබිනට් අමාත්‍ය ධූරයක් හිමි වනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බවද ඔවුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් එම පක්ෂය කරුණු විමසා ඇතත් ඊට නිශ්චිත පිළිතුරක් ලැබී නොමැති බවද වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.