රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ මේ වනවිට පළ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, තෝරා ගත් උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ විසින් ඉදිරියේදී ඔවුන් වෙත යොමු කරන බවයි.