ඉහළම උෂ්ණත්වය අමෙරිකාවෙන්. පුවත් On Aug 18, 2020 මිහිතලයේ ඉහළම උෂ්ණත්වය අමෙරිකාවෙන් වාර්තා වී තිබේ. කැලිෆෝනියාවේ ඩෙත්වැලි ජාතික උද්‍යානයේ ඊයේ (17) වාර්තා වී ඇති උෂ්ණත්වය සෙල්සියස් අංශක 54.4ක් හෙවත් ෆැරන්හයිට් 130ක් ලෙස වේ. Share this:TwitterFacebook Related