topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ මිගමුව OIC ගැන විමර්ශන කරන්නැයි නීතිපති උපදෙස්.

මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පයෝ අත්අඩංගුවට ගැනීමේදී සාර්ථක බුද්ධි තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවට මිගමුව මුලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා අසත්‍ය සටහන් යොදා තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් කොට ඊට අදාළ වාර්තාවක් නොපමාව ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් ලද CCTV රූපරාමු පරික්ෂා කිරීමේදී එය අත්අඩංගුවට ගැනීමක් නොවන බවට පැහැදිලිව පෙනී ගොස් ඇති බව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කරයි.

එමෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අවස්ථා ගණනාවකදී මාධ්‍ය ආයතන වෙත ප්‍රකාශ නිකුත් කරමින් මෙය ” උපක්‍රමශිලිව සාර්ථක බුද්ධි තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකින් වරෙන්තුකරු අත්අඩංගුවට” ගත් බව කියමින් මහජනතාව නොමග යවන ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුට එරෙහිවද විමර්ශනයක් සිදුකොට කරුණු වාර්තා කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

Leave A Reply

Your email address will not be published.