අයි පී එල් තරගාවලියේ තරග රැසක් ලසිත් මාලිංගට අහිමි වෙයි. ක්‍රීඩා On Aug 22, 2020 ලසිත් මාලිංගට මෙවර අයි පී එල් තරගාවලියේ තරග රැසක් අහිමිවනු ඇති බව වාර්තා වේ. මාලිංගගේ පියා අසනීප තත්ත්වයකින් පසුවීම හේතුවෙන් ඔහු අයි පි එල් තරගාවලියේ මූලික වටයේ තරග රැසකට සහභාගී නොවීමට තීරණය කිරීම මෙයට හේතු වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. Share this:TwitterFacebook Related