topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උක් වගා ව්‍යාපෘතිය එරෙහිව සමන්ත පෙරට එයි.

ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බව පවසමින් බිබිල දෙහිගම ප්‍ර‍දේශයේ ඉඩමකට ඇතුළු වූ පෞද්ගලික ආයතනයක පිරිසකට එල්ල වූ ජනතා විරෝධය ආපසු හැරී යාමට සිදුවිය. මෙම ප්‍රදේශයේ ඉඩම් අක්කර 65,000 ක උක් වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මීට පෙර අවස්ථා ගණනාවකදී උත්සාහ දරා තිබූ අතර ප්‍ර‍දේශවාසීන් පවසන්නේ නැවත එම උත්සාහය දියත් වෙමින් තිබෙන බවයි.

මෙම අවස්ථාවේදී ‍ගම්වැසියන් වෙනුවෙන් පෙනී සිටි  බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න  මීට පෙර අවස්ථා ගණනාවකදී ජනතාව සමග එක්ව උක් වගා ව්‍යාපෘතිය නතර කිරීමට කටයුතු කළ බවත් එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට වත්මන් රජය උත්සාහ දරන්නේ නම් නැවතත් ඊට එරෙහිව සටන් කිරීමට සූදානම් බවත් පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.