ඇමරිකාව විසින් චීන සමාගම් 24 කට සම්බාධක පනවා ඇත අතර ඒ අතරට චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ මව් සමාගමත් අයත්ය වේ. වරාය නගරය ඉදිකරනුයේ චයිනා හාබර් සමාගම විසිනි. ඇමරිකානු, රාජ්ය ලේකම් මයික් පොම්පියෝ පවසා ඇත්තේ චීන රජයට අයත් සමාගම් හරහා බලය පැතිරවීමට ඉඩ නොදෙන බවයි.