ලෙබනනයේ බේරූට් වරායේ අගෝස්තු 4 වනදා සිදුවූ දැවැන්ත පිපිරීමෙන් සිදුවූ දේපළ හානිය ඇමරිකන් ඩොලර් බිලියන 3.8 ක් සහ 4.6 ක් අතර වේ යයි ලෝක බැංකුව විසින් කළ මූලික ඇස්තමේන්තුව පෙන්වා දෙයි.
මීට අමතරව එම ව්‍යසනය හේතුවෙන් ආර්ථිකයට වූ බලපෑමෙන් සිදුවූ පාඩුව ඩොලර් බිලියන 2.9 සිට 3.5 ක් අතර වේ යයි ගණන් බලා තිබේ.