හිටපු රහස් පොලිස් ප්‍රධානි ශානි අබේසේකර විසින් හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන මෙන්ම බූස්ස කඳවුර නිරීක්ෂණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ දූතයන්ට ඉඩ දුන් බව වත්මන් රජයට හෙළිවී ඇත. මෙය මුළුමනින්ම රාජ්‍ය ද්‍රෝහි කි්රයාවක් බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
වව්නියා ජෝශප් කඳවුර, ති‍්‍රකුණාමල නාවික කඳවුර, රහස් පොලිස් මූලස්ථානය, ත්‍රස්තවාදී ඒකකය යන හිටපු කොටි කි‍්‍රයාකාරීන් රඳවා ඇති ස්ථාන ද මෙලෙස ඔවුන් නීරීක්ෂණය කර ඇත.